Arts & Culture

Jan
02

“New Year Celebration 2017”

The New Year Celebration for 2017 was held on 02nd January 2017 at 9.30 a.m. at the College House of the University of Colombo, under the patronage of the Vice Chancellor Professor Lakshman Dissanayake.

By Nirosha Rathnayake | Archives . Arts & Culture . Gallery . News . Social
DETAIL
Dec
30

වාර්ෂික සර්වරාත්‍රික පිරිත් සජ්ජායනය 2015

කොළඹ විශ්වවිද්‍යාලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සර්වරාත්‍රික පිරිත් සජ්ජායනය 2016 දෙසැම්බර් මස 28 වන දින රාත්‍රි 8.00 සිට 29 වන දින උදෑසන දක්වා විද්‍යාල මන්දිර පරිශ්‍රයේදී  අධ්‍යයන/ පරිපාලන/ අනධ්‍යයන කාර්යමණ්ඩල සහභාගීත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා හා සුභසාධක සංගමයේ මූලිකත්වයෙන් පැවැත්වින. 29 වන දින උදෑසන හීල් දානය සමඟ මෙම පුණ්‍යමය කටයුත්ත අවසන් විය.

By Nirosha Rathnayake | Archives . Arts & Culture . News
DETAIL
Jun
24

ධර්ම දේශනාමය පින්කම

සුමධුර ධර්ම දේශනාව 2016.06.17 වන දින විශ්වවිද්‍යාලීය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

By WP Weerasinghe | Archives . Arts & Culture . Gallery . News . Social
DETAIL
May
31

UCSC පැදුර 2016

කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතයේ සිසුන් වාර්ෂිකව සංවිධානය කරන “UCSC පැදුර” මෙවර 2016 මැයි මස 13 වනදා කොළඹ විශ්වවිද්‍යාලයීය ගණිත අංශය ඉදිරිපිට පැවැත්වුණි. More Photos…

By WP Weerasinghe | Archives . Arts & Culture . Gallery . News . Social
DETAIL
May
19

“මාත්‍රා 2016” ජන සංගීත ප්‍රසංගය

කොළඹ විශ්ව විද්‍යාලීය නීති පීඨ දෙවන වසර සිසුන් විසින් සංවිධානය කළ “මාත්‍රා 2016” ජන සංගීත ප්‍රසංගය කොළඹ විශ්ව විද්‍යාලීය නව රගහලේදී පැවැත්විණි.   More Photos…

By WP Weerasinghe | Archives . Arts & Culture . Gallery . News . Social
DETAIL
May
16

විද්‍යා පීඨ වාර්ෂික ධර්ම දේශනය – 2016

වෙසක් පොහොයට සමගාමීව කොළඹ විශ්වවිද්‍යාලීය විද්‍යා පීඨ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන ලද වාර්ෂික ධර්මදේශනය, 2016 වෙසක් මස 12 වන දින විද්‍යා පීඨ පරිශ්‍රයේදී පැවැත්විණ. More photos…

By WP Weerasinghe | Archives . Arts & Culture . News . Social
DETAIL
Apr
11

සරසවි බක්මහ උළෙල – 2016

පුරවර සරසවි බක්මහ උළෙල අප්‍රේල් 09 දවස පුරා කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක ගරු උපකුලපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ විශ්වවිද්‍යාලයේ සියලුම කාර්ය මණ්ඩලයේ සහබාගීත්වයෙන් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින්, ලබන්නාවූ සිංහල අලුත් අවුරුද්ද කොළඹ විශ්වවිද්‍යාලයේ සියලු කාර්ය මණ්ඩලයට ම සරුසාර වෙන්නයි පතමින් මෙම අවුරුදු උත්සවය පවත්වන ලදි. මෙම උත්සවය සාම්ප්‍රදායික ජන ක්‍රීඩා රාශියකින් වර්ණවත් විය.

By WP Weerasinghe | Archives . Arts & Culture . Gallery . News . Social
DETAIL
Feb
19

ධර්ම දේශනාමය පින්කම

රාජගිරිය සදහම් සෙවන බෞද්ධ තොරතුරු සහ පර්යේෂණ ආයතනාධිපති පූජ්‍ය අතුරලියේ රතන හිමිපාණන් විසින් පවත්වන ලද සුමධුර ධර්ම දේශනාව 2016.02.18 වන දින විශ්වවිද්‍යාලීය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

By WP Weerasinghe | Archives . Arts & Culture . Gallery . News . Social
DETAIL
Page 1 of 3123