Arts & Culture

Jun
24

ධර්ම දේශනාමය පින්කම

සුමධුර ධර්ම දේශනාව 2016.06.17 වන දින විශ්වවිද්‍යාලීය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

DETAIL
May
31

UCSC පැදුර 2016

කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතයේ සිසුන් වාර්ෂිකව සංවිධානය කරන “UCSC පැදුර” මෙවර 2016 මැයි මස 13 වනදා කොළඹ විශ්වවිද්‍යාලයීය ගණිත අංශය ඉදිරිපිට පැවැත්වුණි. More Photos…

DETAIL
May
19

“මාත්‍රා 2016” ජන සංගීත ප්‍රසංගය

කොළඹ විශ්ව විද්‍යාලීය නීති පීඨ දෙවන වසර සිසුන් විසින් සංවිධානය කළ “මාත්‍රා 2016” ජන සංගීත ප්‍රසංගය කොළඹ විශ්ව විද්‍යාලීය නව රගහලේදී පැවැත්විණි.   More Photos…

DETAIL
May
16

විද්‍යා පීඨ වාර්ෂික ධර්ම දේශනය – 2016

වෙසක් පොහොයට සමගාමීව කොළඹ විශ්වවිද්‍යාලීය විද්‍යා පීඨ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන ලද වාර්ෂික ධර්මදේශනය, 2016 වෙසක් මස 12 වන දින විද්‍යා පීඨ පරිශ්‍රයේදී පැවැත්විණ. More photos…

DETAIL
Apr
11

සරසවි බක්මහ උළෙල – 2016

පුරවර සරසවි බක්මහ උළෙල අප්‍රේල් 09 දවස පුරා කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක ගරු උපකුලපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ විශ්වවිද්‍යාලයේ සියලුම කාර්ය මණ්ඩලයේ සහබාගීත්වයෙන් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින්, ලබන්නාවූ සිංහල අලුත් අවුරුද්ද කොළඹ විශ්වවිද්‍යාලයේ සියලු කාර්ය මණ්ඩලයට ම සරුසාර වෙන්නයි පතමින් මෙම අවුරුදු උත්සවය පවත්වන ලදි. මෙම උත්සවය සාම්ප්‍රදායික ජන ක්‍රීඩා රාශියකින් වර්ණවත් විය.

DETAIL
Feb
19

ධර්ම දේශනාමය පින්කම

රාජගිරිය සදහම් සෙවන බෞද්ධ තොරතුරු සහ පර්යේෂණ ආයතනාධිපති පූජ්‍ය අතුරලියේ රතන හිමිපාණන් විසින් පවත්වන ලද සුමධුර ධර්ම දේශනාව 2016.02.18 වන දින විශ්වවිද්‍යාලීය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

DETAIL
Feb
18

අසෙනිය කුසුම් – 2016

කොළඹ විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩළය සංවිධානය කල අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩළයේ කුසලතා එළි දැක්වූ ගී ප්‍රසංගය “අසෙනිය කුසුම් – 2016” කොළඹ විශ්වවිද්‍යලයේ නව කලාගාරයේදී 2016 පෙබරවාරි 17 දින පැවැත්විය.

DETAIL
Jan
25

තරු වැස්ස 2016

හැව්ලොක් නේවාසිකාගාරයේ සිසුවියන් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ” තරු වැස්ස” විවිධ ප්‍රසංගය

DETAIL
Page 2 of 3123