MOU Signing with Ministry of Justice & Faculty of Law, University of Colombo

MOU Signing with Ministry of Justice & Faculty of Law, University of Colombo

යුක්තිය පසිදලීමේ කාර්යභාර්යය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස ඉටු කිරීමට නිති සම්පාදනය කිරීමෙහිලා ප්රාජාවට බලපානු ලබන තොරතුරු ලබා ගැනීම සදහා නීති පර්යේෂණ ඒකකයක් පිහිටුවීමට අධිකරණ අමාත්යංබශය, කොළඹ විශ්ව විද්යාීලයේ නීති පීඨය හා එක්ව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අද (06) දින පෙරවරුවේ කොළඹ විශ්ව විද්යා ලයේ උපකුලපති කාර්යාලයේදි අධිකරණ අමාත්ය‍ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හා කොළඹ විශ්ව විද්යාතලයේ උපකුලපති ලක්ෂ්මන් දිසානායක මහත්වරුන්ගේ ප්රපදානත්වයෙන් පැවත්විණි.

Copyright: www.facebook.com/wijeyadasarajapakshe